සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්…

සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සීදූව පොලීසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form