හරිනි චන්ද්‍රිකාට සමාන වෙන්න බලයි…

අගමැතිනි ප‍්‍රමාදයි.. චීන තානාපති ආපසු යයි..

චීන රජයෙන්  ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 2025 වසර සදහා වන පාසල් පාසල් නිල ඇඳුම් රෙදි චීන තානාපතිවරයා විසින්  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත කොළඹ වරායේදී නිල වශයෙන් ඊයේ දින භාර දෙනු ලැබීය.

නිල ඇදුම් තොගය නිල වශයෙන් බාර දීමට පෙරවරු 11.30 තිහට පැවැත්වීමට නියමිතව තිබූ උත්සව අවස්ථාව සඳහා අගමැතිවරිය සහභාගී වූයේ පැයක ප්‍රමාදයකින් පසුවයි.

එම නිසා චීන තානාපතිවරයා වෙනත් කටයුත්තක් සදහා ගොස් ආපසු යළි පැමිණීමටද කටයුතු කර ඇත.

පැයක ප‍්‍රමාදයෙන් අනතුරුව අගමැතිනිය පැමිණීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරුවන්ට මෙන්ම රජයේ අනුමත වූ පිරිවෙන් වලි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට මෙම නිල ඇදුම් ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form