2025 වසරේ මාර්ග නීති කඩ කරන අයට වෙනදේ

ශ්‍රී ලංකා පොලිසිය මාර්ග නීති කඩ කිරීම් වාර්තා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ඩිජිටල් E-Traffic App එක හඳුන්වා දී තිබෙනවා.

මාර්ග නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි සෘජුවම බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට මෙම යෙදුම හරහා පුරවැසියන්ට ඉඩ සලසයි.

වැඩි විස්ථර පහත ලින්ක් එකට ඇතුළුවී දැනගන්න

https://srilanka-etraffic-app.vercel.app

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form