ඉන්දියාවේ රූමත්ම නිළියට ශ්‍රී ලංකා සම්බවයක්..ලංකාවටත් සතුටුදායක ආරංචියක්. (Photos)

Spread the love

නිර්මාංශික ඉන්දියාවේ රූමත්ම නිළිය ලෙස  ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජැක්ලින් ෆර්නැන්ඩස් සම්මානය දිනා ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ පෙටා නැමැති සුරතල් සතුන් වෙනුවෙන් කටයුතු කරන ආයතනය විසින් මෙම තරගය සංවිධානය කෙරිණ.

මස් මාංශ ආහාරයට නොගන්නා නළු නිළියන් අතර මෙම තරගය පවත්වනු ලැබීම විශේෂත්වයක්.

Gallery
Gallery