සහල් ආනයනය අපේ ප‍්‍රතිපත්තිය නොවේ.. ඒත් මාස දෙකකට පොඩ්ඩක් ගේනවා..- මාලිමා මන්ත‍්‍රී

සහල් ආනයනය කිරීම ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්තිය නොවන බව එම පක්‍ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය සමග පැවති සාකච්චාවකින් පසු ඔහු මේ බව පැවසුවේය.

‘සහල් ආනයනය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ නිසා මේක මේ දිගු කාලීන ගත්තු ක්‍රියාමාර්ගයක් නෙමෙයි. අපි මේ ආනයනය කරන්නේ ඉදිරි මාස දෙක සඳහා’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form