“කථානායක ඉල්ලා අස්විය යුතුයි” – මාලිමාවෙම ප්‍රබලයෙකුගේ සටහනක්

කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමාජ ජාලා ගිණුමේ පණිවිඩයක් තබා ඇත.

එසේ නොවෙනම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද රංජිත් මහතා කියා සිටියේ ය.

ඉකුත් මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සෘජුව පෙනී සිටි දේවසිරි මහතා තම සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් මෙම සටහන තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form