ලොකුළුණු කිලෝව රුපියල් 500 පනී…

ඉන්දීය ලොකු ළුණු කිලෝවක මිල මේ දිනවල වෙළඳපොළේ රුපියල් 500 ඉක්මවා අලෙවි වෙමින් තිබේ.

පාකිස්තානය ඇතුළු වෙනන් රටවලින් ගෙන්වන ලොකු ළුණු රුපියල් 400-450 අතර මිලක පවතී.

පිටකොටුව තොග වෙළඳපොලේ ඉන්දීය ලොකු ලුණු තොග හිඟයක්ද පවතින අතර එහි ලොකුළුණු කිලෝවක තොග මිල රුපියල් 400ක් දක්වා ඉහත ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form