සතොස පෝලිමේ බඩු නෑ…

සහනදායි මිලට සතොස ආයතනය හරහා සහල් හා පොල් ලබාදෙන බව පැවසුවද එම ශාඛාවන් බොහොමයක ප්‍රමාණවත් පරිදි සහල් පොල් නොමැති බව වාර්තා වෙයි.

ඇතැම් ස්ථානයන්හි වේලාසනම සහල් පොල් ලැබුණු තොග අවසන් වී ඇති අතර තවත් ප්‍රදේශයන්හි පෝලිම් ඇතිවී ඇත.

ඇතැම් ශාකාවල පොල් තෝරා ගැනීමට අවස්ථාව නොලැබෙන අතර පොල් ගෙඩි තුන බැගින් බෑග් වලට තමා ඒවා මිලට ගැනීමට නියම කර තිබේ.

අඩු මිලට මෙම භාණ්ඩ ලබා ගැනීමට ජනතාවට පැමිණියත් ඒවායේ ප්‍රමාණවත් භාණ්ඩ සැපයුමක් නොමැති බව දැකගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form