පොල් ගන්න දීර්ඝ පෝලිමක්…

බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේට අයත් අලෙවි සැලකින් පොල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් දක්නට ලැබේ.

බත්තරමුල්ලේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් කප්තුරුපාය අලෙවි සැලදී මෙසේ පොල් අඩු මිලට පාරිභෝගිකයන් වෙත නිකුත් කරයි.

සීමිත පොල් ගෙඩි ප්‍රමාණයක් අඩු මිලට නිකුත් කළද ඒවා ලබා ගැනීම සඳහා ජනතාව දීර්ඝ ලෙස පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිනි.

මේ දිනවල සාමාන්‍ය වෙළඳපළේ පොල් අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 200ක පමණ ඉහළ මිලකටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form