හඳුන් අලුත් වැඩකට අත ගසයි?

මෙම වසරේ පාසල් සිසුන්ට චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කර ඇතැයි කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

නමුත් ඊළඟ වසරේ සිට මෙම රෙදි වලින් පාසල් දරුවන්ට නිල ඇඳුම් මසා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

ඒ මෙම නිලඇදුම් රෙදි වලින් විශාල ප‍්‍රමාණයක් ඉතිරි වන බවත් එසේ නොකලහොත් ඒවා වෙන වෙන දේවල් වලට භාවිතර කරනු ඇතැයි ද ඔහු කියයි.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form