එන වසරේ සංචාරකයන් ලක්ෂ 40ක් ගෙන්වන්න සූදානම්..

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබන වසර තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය ,නව සංචාරක කලාප හඳුන්වාදීම,සංචාරක ශේත්‍රයේ නියුතු පුද්ගලයන්ගේ ගැටලු වලට විසඳුම් දීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ අතරට ඇතුළත් වෙයි.

මේ අතර ලබන වසර තුළ සංචාරකයන් ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම අපේක්ෂාව බව එම අධිකාරිය පවසයි.

එය එතරම් අපහසු තත්ත්වයක් නොවනු ඇතිබව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form