මන්ත්‍රී අර්චුනා රෝහලට පැන යකා නටයි.. රෝහල් ප‍්‍රධානියා පොලිසි දුවයි..

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ මන්ත‍්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු වී නොසන්සුන්කාරීව හැසිරුණු බව පවසමිනි.

වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරවලට බාධාවන අන්දමින් මන්ත‍්‍රීවරයා හැසිරුණු බව පැමිණිල්ලේ සඳහන්ය.

වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා බහින්බස්වී ඇති බවත් ඔහු රෝහල් වෙත පැමිණ ඇත්තේ කුමක් සඳහාද යන්න මෙතෙක් අනාවරණ නොවූ බවත් පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form