විදුලි බිල අඩු කරන්න ඔ්නෙද..- මහජන අදහස් විමසීම අරඹයි..

සිය අධ්‍යන සහ මහජන අදහස් උපයෝගී කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළඹෙන බව  ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.බී.එල්.චන්ද්‍රලාල් මහතා පැවසීය.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන අධ්‍යන කටයුතු ආරම්භ කර තිබේ.

තවත් සති දෙකකින් පසු මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කරන බව සභාපතිවරයා පැවසීය.

පවතින විදුලි ගාස්තු ලබන වසරේ මුල් මාස 06දී එලෙසම පවත්වාගෙන යාමට යෝජනා කරන බව  ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂමට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් පසුගිය සිකුරාදා (06) දැනුම් දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form