වසර හතක් පැරණි වාහන ගේන්න යෝජනා.. අලුත් එකක මිලට හතරක්.. අඩුම මිලට වාහන..

වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඒ අනුව අවුරුදු 07ක් පැරණි ජපන් වාහන ආනයනය කිරීමට අවස්ථාව ඉල්ලා තිබේ.

ඒ අනුව කටයුතු කිරීමෙන් එක් වාහනයක් ගන්නා මුදලින් වාහන 04ක් මිලදී ගැනීමට හැකි වෙයි.

එමගින් විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙයි.

ජනතාවට දරා ගත හැකි මිලකට ඒ අනුව වාහනයක් මිලදී ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form