හොර උපාධි කතාව ඉදිරියටම… හොර උපාධි කවුරු වුවත් හෙලි කරනු… ආචාර්ය කිහිඹියහෙට්ටි

හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම කුමක්දැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා ප්‍රශ්න කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තිබෙමින් ඔහු මෙම අදහස පළ කර තිබේ.

ඒ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප‍්‍රශ්ණ කෙරෙන පසුබිමකයි.

කිහිඹියහෙට්ටි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කණ්ඩායම නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form