ජයග්‍රහණය පෙනී පෙනී ශ්‍රී ලංකා පිල පරාජය වැළඳ ගනී…

Spread the love

නවසීලන්තය සමඟ පැවැති පළමු 20-20 ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගාත්මක ඉලක්කයකට ආසන්නව ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළද, අවසාන මොහොතේ තරඟය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණයකින් අවසන් කරන ලදී.

ලකුණු පුවරුව