දින 4 ක් තුළ මී උණ මරණ 2ක්

වසරේ ගතවූ දින 4 තුළ මී උණ මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ, යාපනයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වන විට මී උණ මරණ 9 ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මී උණ මරණ සංඛ්‍යාව, 203 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form