ත්‍රිරෝද-බස්රථ අනතුරින් දරුවෙකු මරුට

රාජාංගනය ප්‍රදේශයේදී , ත්‍රී රෝද රථයක් පෙරලි බස් රථයක ගැටීමෙන් අවුරුදු 12ක ළමයෙකු මිය ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු  ගමන් කළ  ත්‍රී රෝද රථය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදි රථය පෙරලි මාර්යේ ඇදී ගොස් බස් රථයක ගැටී ඇති බවයි.

අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු ද තුවාල ලබා ඇත.

අනතුර සම්බන්යෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form