කොටස් වෙළෙඳපොළ තවත් පහළට

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 142.65 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,811.36ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 60.72 කින් පහළ ගොස් ඒකක 4,755.36 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 4.1කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form