ඊයේ (08) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළේ ය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ ස්ථාන 26ක් පසුකරමින් ය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.
SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.