ඖෂධ වර්ග 90 ක මිල පහළ දැමීමේ සූදානමක්

ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සඳහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුත්තකින් බාධා මතුව ඇති බවයි

ඒ අනුව මෝසමක් මගින් ඒ සඳහා කරුණු දැක්වීමට නියමිත බව ඔහු පැවසුවේ ය.

ඉන් අනතුරුව ඖෂධ මිල ගණන් අඩු කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිත බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form