වහාම ක්‍රියාත්මක වන පරිදි, දුම්වැටි මිල ඉහළට

ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට දුම්වැටි මිල ඉහළ දමා ඇත.

ඒ කාණ්ඩ 4ක් යටතේ ය.

දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇත.

ඒ අනුව CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ Dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form