අගමැතිනිය ගැලවීමේ හමුදාවේ ලෝක නායකයින් හමුවෙයි…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරුන් අතර හමුවක් ජනවාරි පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැත්විණි.

ගැලවීමේ හමුදාවේ අඥාපති කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form