වාහන ගේන ගැසට්ටුව ප‍්‍රමාදයි… අවසන් බදු ගණනයක් තවම නෑ..

දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත.

පෙබරවාරි මස පළවෙනිදා සිට වාහන ආනයන සීමා ඉවත් කිරීම රජයේ ස්ථාවරය වෙයි.

නමුත් මේ දක්වා ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර නොමැත.

මෙම තත්ත්වය මත වාහනයක් ආනයනයේදී නිශ්චිතව පැනවෙන බදු අනුපාතයන් පිළිබඳව නිසි අදහසක් නොමැතිව ආනයනකරුවන් අසීරු තාවයකට පත්ව සිටිති.

ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස 2020 වසරේදී වාහන ආනයනය සීමා කිරීමට එවක රජය තීන්දු කළේය.

එතැන් පටන් අවුරුදු පහක් ගතවනතුරු අත්‍යවශ්‍ය වාහන හැර අනෙක් සියළු වාහන ආනයනය සම්පූර්ණයෙන්ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form