සංජීවගෙන් ජනතාට අභියෝගයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංජීව එදිරිමාන්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඒ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ය.

එහිදී ඒ මහතා සදහන් කළේ ආණ්ඩුව මහ හරිමින් සිටින්නේ සාර්ථකම ආණ්ඩුව වෙන්නම පුලුවන් අවස්ථාවක් බවයි.

එහිදී එයට හේතු කිහිපයක් සදහන් කළ ඒ මහතා පළමුව කියා සිටියේ වත්මනයේ දේශපාලන අර්බුදයක් නොමැති බවයි.

එමෙන්ම, දෙවනුව අදහස් දක්වමින් ඔහු සදහන් කළේ වත්මනයේ රටේ යුද්ධයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form