මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වේ

ඊයේ (30) පස්වරුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන පක්ෂයේ ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ ඒ මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ය.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, මිය යනවිට ඒ මහතා 82වියේ පසු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form