වැඩ වැරදුනු අර්චුනා

රථ වාහන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, පොලිසියට අද (03) නියෝග කර තිබෙනවා.

ඒ, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව අද (03) යලි කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form