ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ.

එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් ගනිමින් සිටී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form