කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
කෙසේ වෙතත් මේ වන විටත් මාධ්‍ය ආවරණයට ඉඩ නොලැබී ඇති බවට වාර්තා වේ.

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.