ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවට

Spread the love

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ.

ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.

මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට එක්ව පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා වන්නේ සුගත් තිලකරත්න මහතයි.

කෙසේ වෙතත් ඒ මහතා මේ සම්බන්ධව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය.