OIC මහත්වරු 139 දෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථාන 139ක් සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව නව පත් කිරීම් 50ක් ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මාරුකිරීම් 36ක් ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම් 53ක් ද වශයෙන් සිදුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form