වැල්ලම්පිටියෙන් හමු වූ චීන කසිප්පු

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලම්ටිය පොලීසියට ලද තොරතුරක් මතයි.

ඒ අනුව වැල්ලම්ටිය පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක රැඳී සිටි චීන ජාතිකයෙකු ය.

එහිදී ඔහු සතුව තිබී ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ 18ක් හා නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 67,500ක් හමුව තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form