නව රජයේ මංගල අයවැය හෙට

Spread the love

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය වන්නේ මෙයයි.

හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.