අව ප්‍රමාණයට යන රුපියල 

ගත වූ මාස දෙකක කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 1%කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ ජනවාරි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.1ක් ලෙස සටහන් වූ බවයි.

ජනවාරි මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අගය ඇමරිකානු ඩොලර් මිලියන 573 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form