ලෝක බලවතාගෙන් හමාස් ට රතු එලියක්

ගාසා තිරයේ රදවා තිබෙන සියලු‍ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවයි ට්‍රම්ප් කියා සිටියේ.

එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින් ඉන් පිටව යන ලෙසයි හමාස් සංවිධානයට ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form