දුම්රියක් කාර්මික දෝෂයකට 

Spread the love

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වෙයි.

පානදුරේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස අද (14) උදෑසන කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පැවසෙයි.