යුක්තිය ඉ⁣ටු නොවන්නේ නම් නැවතත් පාරට බහිනවා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ ප්‍රතිචාරයක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6 තුළ ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ඊයේ (15) කොළඹ පැවති සමුළුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නැවත වීදිවලට බැසීමට සිදුවන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form