මෛත්‍රීත් අද CIDයට

Spread the love

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

ජනාධිපති අරමුදලෙන් දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.