සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ වෙයි

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අයත් වෘත්තීය සමිති කිහිපයක් අද (27 වැනිදා) පෙරවරු 8.00 සිට සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පල කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ඊයේ (26 වැනිදා) තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරණ ලද සිසුන් සෞඛ්‍ය වෘත්තින් සඳහා බඳවා නොගැනීම, පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කාරණා රැසක් මූලික කරගනිමින්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form