තෙල් මිල ඉහළ යයි ද ?

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක අනාගත මිල ඩොලර් 4.87 කින් හෙවත් සියයට 7.02 කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 74.23 ක් වනු ඇති බවට විදෙස් විශ්ලේෂකයන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදුවන ගැටුම් හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form