අද අළුයම 05.00ට පමණ අක්මීමන, වැවේගොඩවත්ත ප්රදේශයේ නිවසකට වෙඩි ප්රහාරයක් එල්ල වී ඇත.
අක්මීමන පොලිසිය පවසන්නේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවය.
වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවත් පොලිසිය කියා සිටී.

SL Mirror යනු ශ්රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.