ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක. පැතුම්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ශතකය වාර්තා කළේය.

ඔහු ශතකය සඳහා පන්දු 167ක් මුහුණ දී ඇති අතර, හතරේ පහර 12ක් සමග ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කළේය.

පෙර දිනයේදී බංග්ලාදේශය සිය ප්‍රථම ඉනිමට සියල්ලන් වී ලබා ගත්තේ ලකුණු 247ක් පමණි. පිළිතුරු ඉණිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව දෙවන දිනය අවසාන වන විට කඩුලු 2 ක් පමණක් දැවී 290 ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවෙයි. පැතුම් නිශ්ශංක ලකුණු 146ක් හා ලකුණු 5 ලබාගෙන ප්‍රභාත් ජයසුරිය නොදැවී ක්‍රීඩා කරමින් සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form