ඇමරිකා බද්දට ප‍්‍රතිචාර බදු අප පනවන්නේ නෑ…

ඇමරිකාව විිසින් මෙරටට පැනවූ 30%ක තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙස අමෙරිකාව මත පනවන තීරු බදු ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතැයි ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පවසයි.

ශ‍්‍රී ලංකාවට පනවා ඇති ඇමරිකානු නව බදු අනුපාත ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form