උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙනයි.
විභාග පැවැත්වීමේ දින පිළිබඳව පසුව දැනුම් දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පැවසුවේ.