කොස්වත්තේ නායයෑමෙන් 50ක් අතුරුදහන්… සිරුරු 9ක් හමුවේ…

කොත්මලේ මා වතුර ඉහළගම ප්‍රදේශයේ සහ කොස්වත්ත පසුගිය දා සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන් වී ඇති බවත්, ඉන් සිරුරු 9ක් ගම්වාසින් සිදු කල මෙහෙයුමකදී මේ වනි විට හමුවී ඇත.

කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු සහන කණ්ඩායමක් තම ගම්මානයට නොපැමිණි බවත්, ගම්වාසීන් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form