නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු බදාදා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) ප.ව. 4ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා හෙට (19) පෙ.ව. 10 සිට ප.ව. 2 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව දේහය ප.ව. 5 සිට එළැඹෙන 21 වැනිදා දක්වා වාද්දූව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form