සුපිරි වෙළඳසැලක ගින්නක්

කොහුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට පිටත් කර යැවීමට පියවර ගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form