“ඉරානය දැන් ගල් යුගයට ගොස් අවසන්!” – ලෝකයම කම්පනය කළ ට්‍රම්ප්ගේ විශේෂ ප්‍රකාශය සිංහලෙන්.

“ඉරානය දැන් ගල් යුගයට ගොස් අවසන්!” – ලෝකයම කම්පනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ප්‍රකාශය සිංහලෙන්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතිය අමතා සිදුකළ මෙම සුවිශේෂී කතාවෙන් ලෝක දේශපාලනයේ දැවැන්ත පෙරළියක් සිදු කර තිබේ. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීම, වෙනිසියුලාවේ තෙල් බලය ඇමරිකාව අතට ගැනීම සහ Artemis II මෙහෙයුම හරහා සඳ ජයගැනීමේ මෙහෙයුම පිළිබඳව ඔහු මෙහිදී කරුණු අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form