කතානායක අමාරුවේ… පාර්ලිමේන්තු නිවේදනයෙන් පොදු දේපල අවභාවිත චෝදනා සනාථයි…
නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුව සඳහා පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා හා මහරගම නාගරික මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් නායක දිනේෂ් අබේකෝන් මහතා හා කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර මහතා හා කොලොන්නාව ආසනයේ බටලන්දහේන කොට්ඨාස සංවිධායක අමරවීර මහතා හා කොලොන්නාව ආසන ක්‍රියාකාරී සුනිල් පෙරේරා මහතා සහභාගි විය . එහිදී පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර...