හාල් මිලත් ඉහළට
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය පවසන පරිදි, දේශීය නාඩු, දේශීය රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු හැර අනෙකුත් සියලුම සහල් වර්ගවල සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇත. එම මධ්‍යස්ථානයට අනුව, කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 22කින් ඉහළ යෑමෙන් එහි උපරිම මිල වැඩිවීම වාර්තා වී තිබේ. කීරි සම්බා වී කිලෝවක මිල...